Disasters
Tsunami
Floods
Cyclones
Wildfire
Pandemic
Earthquake
Droughts
Landslide
Chemical
Nuclear
Training
Guide
Contact us
Menu
Disasters
Tsunami
Floods
Cyclones
Wildfire
Pandemic
Earthquake
Droughts
Landslide
Chemical
Nuclear
Training
Guide
Contact us
රසායනික
රසායනික ආපදාවක් යනු කුමක්ද?
රසායනික අපදාවක් යනු ජනතාවගේ සෞඛ්‍යයට හෝ පරිසරයට හානිදායක වන ද්‍රව්‍යය එකක් හෝ කීපයක් අපරීක්ෂාකාරී ලෙස මුදා හැරීමයි. ඇතැම් රසායනික ද්‍රව්‍ය සු`ඵ ප්‍රමාණයක් ආරක්ෂාකාරී මෙන්ම ප්‍රයෝජනවත් වන නමුත් විශාල ප්‍රමාණයන් හෝ ඇතැම් තත්ත්වයන් යටතේ හානිදායක වන්නට පු`ඵවන. හුස්ම ගැනීම මගින් ආහාර, ජලය හෝ ෙඖෂධ සමග මිශ්‍ර වීමෙන්, රසායනික ද්‍රව්‍ය ඇල්ලීමෙන්, ඇඳුම් හෝ එA සමග ගැටී ඇති වෙනත් දේ පරිහරණය මගින් ඔබ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය විය හැකිය.
රසායනික ආපදාවක් ගැන හා එවැනි සිදුවීමකදී ඔබ දැන සිටිය යුතු දේ මොනවාද?
තවත් ද්‍රව්‍යයන් සමග මුසු කර ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන්නට යාම මගින්, භාවිතය පිළිබඳ ලබා දී ඇති උපදෙස් නොපිළිපැදීමෙන්, අපරීක්ෂාකාරී ලෙස ගබඩාකර තැබීමෙන් හෝ බැහැර කිරීමෙන් නිවසේදී රසායනක අනතුරු සිදුවිය හැකිය. නොදන්නා රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් වලකින්න. නිතරම උපදෙස් කියවා පිළිදින්න. රසායනික ද්‍රව්‍ය නිවැරදව ගබඩා කර තබන්න. ගෘහාශ්‍රිත රසායනික ද්‍රව්‍ය සමග කටයුතු කිරීමේදී දුම්පානයෙන් වලකින්න. එමෙන්ම භාවිතයට නොගන්නා රසායනික ද්‍රව්‍ය නිවැරදි ක්‍රමවලට බැහැර කරන්න. ජීවිතවලට අනතුරුදායක හදිසි අවස්ථාවන්වලදී දුකථනය පමණක් භාවිතා කරමින් 119 වෙත ඇමතුමක් ලබාදෙන්න. ඔබට යම් ආවරණය වූ තැනකට යන ලෙස උපදෙස් ලැබුනහොත් ඇතුළට ගොස් සියලූ දොර ජනෙල් හා කවු`ඵ වසා දමා, විදුලි පංකා, උණුසුම් කිරීමේ හෝ ශීතකිරීමේ උපකරණ ක්‍රියාවිරහිත කරන්න. පවුලේ සාමාජිකයින් හා සුරතල් සතුන් ආරක්ෂිත කාමරයකට ඇතු`ඵ කර සියලූ දොර ජනෙල් කාන්දු නොවන සේ මු`ඵමනින්ම වසා දමා හදිසි ගුවන්විදුලි සේවාවන් මගින් ලබාදෙන උපදෙස්වලට ඇහුම්කන් දෙන්න. හැකි ඉක්මනින් ඉවත් වන ලෙස ඔබට උපදෙස් ලැබුනහොත් ෙඖෂධ වැනි අවම ද්‍රව්‍ය ප්‍රමාණයක් රැගෙන වහාම නිවසින් පිටවන්න. නගරයෙහි ඇති වේගවත් මාර්ග ගැන කලින් දැනුවත් වී සිටින්න.
රසායනික ආපදාවකින් පසු කළ යුත්තේ කුමක්ද?
නිසි බලධාරීන් විසින් තහවුරු කරන තුරු හා උපදෙස් දෙන තුරු ඇතුළතම රැඳී සිටින්න.